දුම්රිය මොහොතක් නතර උනේ..
මා එදින අප නිවස ආසන්න දුම්රියපලට උදෑසනම ළගා උනේ කොළඹ බලා පිටත්වන අරමුනින්.
ඒ මාගෙ නව රැකියාවේ පලමු දිනය එදා නිසාවෙන්.
කොළඹට පැය 3ක් පමන දුම්රිය ගමනකින් අපට ළගා විය හැකි දුරකින් පිහිටි නිසාත් වෙහෙසකර බව අඩු නිසාත් අප බොහෝවිට දුම්රිය තෝරාගන්නවා.
එදින සඳුදා දිනයක් බැවින් මගීන් බොහෝදෙනෙක් දුම්රියපොළේ ගැවසුනා.
උදෑසන 6.00ට සීග්‍රගාමී දුම්රියක් අප නැවතුමට ළගා උනා.
ආසන ලබාගැනීමට පොරකා දිවයන මගීන්ට ඉඩ දී මා සැමටම පිටුපසින් දුම්රියට නැගුනා.
පාපුවරුව ආසන්නයේ රැඳුන මා උදෑසන අවට සිරි නරඹමින් ගමනාන්තය කරා ඇදුනා.දුම්රිය හැල්මේ දිවයමින් එක් එක් නැවතුම්පලවල් වල නවතා මගීන් නංවා ගත්තා.
කොළඹට පැය බාගයකින් පමන ළඟා වියහැකි දුම්රිය ස්තානයකට එනවිට මා සිටි මැදිරිය මගීන්ගෙන් පිරී ඉතිරී තිබුනා.
දුම්රිය නවතන විටම උස සිහින් සිරුරැති තරුණියක් සෙනග පීරමින් මැදිරියේ දොරවෙත ඇදුනා.
ඒ වනවිටත් පාපුවරුවේ උන් මා වෙත ඇයගේ ගමන් මල්ල දිගුකල ඇය වහ වහා දුම්රියට නැගුනේ මගීන්ගේ රැවුම් ගෙරවුම් මැද.
"තෑන්ක්ස් මල්ලි.වෙලාවට ඔයා බෑග් එක ගත්තෙ.නැත්නම් මට නගින්න වෙන්නෙ නෑ"
ඇය මා අසලින් නැවතී මවෙත හැරී පැවසුවා.
ඒ වනවිටත් මා අපහසුවෙන් උවද ඇයගේ ගමන් මල්ල රාක්කයක් මත තබා අවසන්.
පසුපසින් එන තෙරපුම් හමුවේ මගේ සිරුරටම බර වුන ඇයගෙන් සුගන්දවත් මල් සුවඳක් හමා ආවා.
වේගයෙන් හුස්ම ගන්නා ඇයගේ මුවින් හමන උණුසුම් වායු ධාරා මගේ මුවග වැදී මාහට අමුතු ආස්වාදයක් ගෙන ආවා.
ඇය හා මා එකිනෙක බලා සිටි ඉරියව්වෙන් අපහසුතාවයට පත් මා ඇයගෙන් ඉවත හැරී පාපුවරුවට ඉහලින් ඇති සුදු යකඩ අත්වැට අතින් අල්ලා ගත්තා.
එවර ඇය සිටි ඉරියව්ව වෙනස් කරමින් පහසු ඉරියව්වකට පත් උනේ ඇගේ තිසරුන් මගේ අත මතට බර කරමින්.
ප්‍රමානයෙන් කුඩා තිසරුන් මගේ අතට බරවන විට මා ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන්නට උනේ මෙවැනි අසීරු මොහොතක කාන්තාවක් තවත් අපහසුතාවයට පත්කිරීම පිරිමියෙකුකට නොවනා ක්‍රියාවක් නිසා.
ඇය මවෙත මදහසක් පා අසීරුවෙන් ලේන්සුව ගෙන දහඩිය පිසගත්තා.
"අක්කට හොඳටම දාඩිය නේද"
"ඔව් මල්ලි.අද ටිකක් නැගිටින්න පරක්කු උනා.ඉතින් ගෙදර ඉඳන් ස්ටේශන් එකට එනකන්ම දුවගෙන ආවෙ"
"ම්ම්.ඒක තමයි."
"වෙලාවකට එපා වෙනව මල්ලි.හැමදාම පාරෙ.එන්නෙ යන්නෙ හිරවෙලා.ඒ අස්සෙ එක එකා අතපතගාන්න එනව.."
මා කලින් ගත් තීරණය ගැන සතුටු උන මා
"අක්කා කොහෙද වැඩ කරන්නෙ"
"කොල්ලුපිටියෙ private company එකක Account department එකේ"
"හවසට යන්නෙ මොකේද"
"ගොඩක් වෙලාවට 5.45 බැරිවෙනව.ඉතින් මම 6.20 යනව.ඒකෙ පාඩුවෙ ඉඳගෙනම් ගියෑකි."
"මල්ලි කොහෙද work කරන්නෙ"
"මම ටොරිංටන් වල අක්කෙ.අද මගෙ job එකේ පලවෙනි දවස"
"Oh my congratulations "
"Thnx akka"
දුම්රිය කොළඹ කොටුවට ආසන්න වෙමින් තිබුනා.
"එහෙනම් අක්කා මම යනවා."
මම ඇයට සමුදෙමින් දුම්රියෙන් බැස යනවිට ඇය දිදුලන දෙනෙතින් මට සමුදුන්නා.
මගේ අකීකරු දෙනෙත් ඇගේ දෙතොල් ,තිසරු වෙත ඉක්මනින් යොමු වී ගියා.
විශාල දෙතොලත් උල් උන කුඩා තිසරුන් යුවලත් ඇයට කාමුක පෙනුමක් එක් කලා
දුම්රිය මොහොතක් නතර උනේ
දෙවෙනි කොටස
ඇයගෙන් සමුදී මා රැකියා ස්තානය කරා යාමට වහ වහා පිටත් උනේ එදින මාගෙ පලමු දිනය බැවින්.
පලමු දිනයේම කාර්‍යබහුල වූ බැවින් මාහට ඇය පිළිඹඳව සිතීමටවත් වෙලාවක් නොතිබිනි.එහෙත් සවස 5ට පමන කාර්‍යාලයෙන් පිටත්වනවිට ඇය පිළිඹද මතකය මගේ හද අවුලුවන්නට උනා.
මම කොටුව ස්ටේශමට පැමිනෙනෙ විට 5.30 පමන වුනා.ඒ වනවිටත් 5.45 දුම්රිය වේදිකාවට පැමින තිබුනා.ඇය ගැන බලාපොරොත්තුවෙන් මා වේදිකාවෙ අසුනක් මත වාඩිවී කල් මැරුවා.5.40 ඒත් ඇය ආවෙ නැහැ.මම දුම්රිය මැදිරියෙන් මැදිරියට ඇයව සොයා ගියා.එහෙත් ඇය සිටියේ නැහැ.මම දුම්රියෙන් බැස නැවත අසුනට බරඋනා.කෙමෙන් මගෙන් දුරස්වන දුම්රිය දෙස උපේක්ෂාවෙන් බලා සිටි මා 6.30 දුම්රියට හෝ ඇය ගොඩවේවියැයි බලාපොරොත්තුවෙන් උන්නා.එහෙත් දුම්රිය පිටත් වන තුරුම ඇය ආවේ නෑ.මම අවසාන මොහොතේ දුම්රියට ගොඩ උනා.
මම පසුවදාත් ඇය එන මග බැලුවත් ඇය ආවේ නෑ.
ඇය පිළිඹද අදහස අත් හල මා දිනපතාම රැකියාවට ගියා.
එහෙත් දිනක උදයේ ඇය පුරුදු ලෙසින්ම දුම්රිය වෙත දිව ආවා.
"Good morning akka "
"Good morning " ඇය විමතියෙන් මට ප්‍රතිඋත්තර සැපවූවා.
"ඇයි මතක නැද්ද "
"නෑනෙ"
"ඇයි අනේ දවසක් මම ඔයාගෙ බෑග් එක ඇදල ගත්තෙ ට්‍රේන් එකට නගිනකොටම "
"අනේ සොරි මල්ලි.කාටද අනේ ඕව මතක තියන් ඉන්න පුලුවන් "
"මට" මම බිඳුන ස්වරයෙන් කීවා
"ඔයා දන්නවද මම දවස් කීයක් ඔයා එයි කියල කොටුවෙ ස්ටේශන් එකේ බලන් හිටියා කියලා"
"අනේ සොරි මල්ලි.මම එදයින් පස්සෙ අසනීප වෙලා වැඩට ගියෙ නෑ.අනික ඇයි ඉතින් ඔයා බලන් හිටියෙ" ඇය මගේ අත කොනිත්තමින් ඇසුවා.
"දන්නෙ නෑ"
කෙසේ හෝ එදින කොටුවට යනතුරුම අප දොඩමලු උනා.ඒ අතර දුරකතන අංක හුවමාරු උනා.නැවත හවස හමුවන අටියෙන් ඇය මට සමුදුන්නා.
දුම්රිය මොහොතක් නතර උනේ
3 වන කොටස
එදින දවස පුරාම කාර්‍යබහුල වූ නිසා මට වෙලාව යනවා නොදැනිනි.
සවස 5 වනවිටත් මා පසුවූයේ රාජකාරී ස්තානයේ.හේතුව පසුවදා monthly progress meeting එක තිබූ නිසාවෙන්.
මම හවස 6ට පමණ කොටුව දුම්රියපළට පැමිනෙන විටත් වේදිකාවේ තිබූ දුම්රියේ සෙනග පිරී ඉතිරී උන්නා.
දවස තිස්සේම වෙහෙස වූ මා එම දුම්රියේ නැගුනේ නැහැ.
තව පැයක් පමන ඊළග දුම්රිය එනතුරු ස්ටේශමේ රැඳී සිටීමට මා තීරණය කලා.
ටික වේලාවකින් දුම්රිය පිට උනා.කඩල පැකට්ටුවක් මිලදී ගත් මා කඩල සපන අතර ඇයව මතක්වී නිකමට මෙන් ඇයට ඇමතුමක් ගත්තා.
"මල්ලි මම දැන් තමයි අනේ office එකෙන් පිට උනේ.ඔයා කොහෙද?"
"මාත් තාම කොටුවෙ"
"ශා නියමයිනෙ.මට එහෙනම් පාලු නෑ.මේ මටත් සීට් එකක් අල්ලගන්න"
"හරි හරි අක්කා"
තවත් පැය කාලකට පමන පසු දුම්රිය පැමිනියා.එය මන්දගාමී දුම්රියක්.මම වහ වහා අසුනක් වෙන්කර ගැනීමට දුම්රියට ගොඩ උනා.රාත්‍රිය උදාවෙමින් පැවති බැවින් මගීන් එතරම් ප්‍රමානයක් එහි සිටියේ නෑ.
මම දුම්රියේ අවසන් පෙට්ටියට ගොඩ උනා.මා ද සමග තවත් මගීන් හත් අට දෙනෙක් එහි සිටියා.
"ඔයා කොහෙද?"
ඇය මා ඇමතුවා.
"පිටිපස්සෙම පෙට්ටියට නගින්න."
ඇය සුළු මොහොතකින් සිනා මුසුව මා අසලට ආවා.
"අම්මෝ අද හරිම මහන්සියි."
වතුර උගුරකින් තොල තෙමාගත් ඈ මාඅත රැඳි කඩල පැකැට්ටුව ඩැහැ ගත්තා.
දිය බිඳක් ඇගේ පපුවට වැටී ක්ශනයෙන් ඇඳුමට උරාගත්තා.
මම එදෙස බලා ඇය හා දොඩමළු වන්නට උනා.
දුම්රිය කැලණිය පසු කරන විට ඇය මට ඇය ගැන සියළුම දේවල් වාගේ කියා අවසන්.
ඇය පෙම්වතා රවටන ලද තවමත් අවිවාහක තරුණියක්.ප්‍රේමය ගැන ඇයට ඇත්තේ කලකිරීමක්.
ඔය යනාදිය පවසන විටත් දුම්රිය පෙට්ටියේ උන්නේ අප දෙදෙනා පමනයි.
මම ඇගේ සුරත ගත්තා.
"මාත් ආස තනියෙන් ඉන්න අක්කා.බඳින්න ඕනෙම කියලා නීතියක් නෑනෙ"
ඇය මගේ අත තදින් අල්ලා ගත්තා.
"අම්මෝ කොල්ලගෙ අතේ ගොරෝසු.ඇයි කුඹුරු වැඩ කරනවද"
"අත් ටැක්ටර් පැදලම තමයි අනේ "
" ආ එහෙමද?ඇයි තාම හොඳ වාහනයක් හම්බුනෙ නැද්ද එලවන්න"
"දැනට නම් ඩිකිය පොඩි එකක් හම්බුනා.එලවන්න තමයි හිත කියන්නෙ" මම ඇගේ ගෙලවටා අත යැව්වා.
"ආ..මෙන්න වැඩක්.තාම කතා කරල දවස් දෙකයි.මම ඕකනෙ කොල්ලන්ට අකමැති" ඇය මාගෙන් ඉවතට ගියා.
"අනේ සොරි ඉතින්."
මා ඇය නැවත මවෙතට ගත්තා.
එවර ඇය මට විරුද්ධ තාවයක් දැක්වූයෙ නෑ.
දුම්රිය අඩ අඳුරේ සිය ගමනාන්තයට යන අතරේ මා තරව වැලද ගත්තා.
"අනේ මල්ලී.."
"ම්ම්ම්"
ඉතිරිය පසුවට
Tags
Wal Katha