දවසක් නෙලුම් ඕලුගෙ අල්මාරිය ඇරලා බලද්දි අර බේත් ගලයි යට ඇඳුනුයි තිබුණ තැන බට් ප්ලග් දෙකක් තිබුණා. ඒ එකක් නෙලුම් පාඩිච්චි කරපු එකක්. අනික පොඩිම සයිස් එක. ඒකෙන් නෙලුම්ට තේරුණා අසීසුයි සෆ්රාසුයි වැඩ කරන්නෙ එකම විදිහකට බව. ඒත් නෙලුම් මේ බව නොදන්න විදිහට හිටියා.
මෙහෙම ටික කාලයක් ගත වුණා. ඒ කාලෙ අසීස් නෙලුම්ගෙ තට්ටං දෙකයි පුළුල් උකුලයි එක්ක පිස්සුවෙන් වගේ විනෝද වුණා. අන්තිමට නෙලුම්ගෙ ගුදය ඇදිලා ලොකු වුණා. මෘදු වුණා. නෙලුම්ට දැන් සාමාන්‍ය විදිහට රමණය කරාට ඒ හැටි ආතල් එකක් දැනෙන්නෙ නැහැ. ඒ නිසා ගුදය පිරෙන්න බට් ප්ලග් එකක් ගහගෙනම තමයි රමණය කළ හැම තිස්සෙම කළේ. ඒ විතරක් නෙවෙයි අසීස් අර ලොකුම බට් ප්ලග් එකත් නෙලුම්ට බැස්සුවා. එදා නෙලුම් වේදනාවෙන් කෑ ගැහුවත් පස්සෙ අසීස් ගෙනාව ජෙල් ටියුබ් එක නිසා කොහොම හරි බස්සගන්න පුළුවන් වුණා.
නෙලුම්ගෙ විතරක් නෙවෙයි ඕලුගෙ තත්වෙ වුණෙත් මේකයි. කෙල්ලගෙත් ගුදය ඇදිලා ලොකු වෙලා තිබුනා. ඒත් නෙලුම් තරම් නැහැ. දැන් ඕලු පන්ති යන්නෙ නැහැ. අඳින්නෙත් ලෝගු වගේ සල්වාර්.
ඕලු තමන්ගෙ යාලුවෙක් මුණ ගැහෙන්න හරි වෙන වැඩකට හරි ටවුමට ගියොත් සෆ්රාස් ඒකට නීති දානවා.
“ඔයා අවිනීත කෙල්ලො කොල්ලො ආශ්‍රයට යන්න එපා. උන් ඔයාව අපායට ඇදලා දායි.”
“ඇඟ පත පේන්න අඳින්න එපා. කොල්ලො පස්සෙන් ඇවිත් නිකන් කරදර ඇති වෙයි.”
“කෙල්ලෙක් වුණාම ඔය කොම්පියුටර් ගණන් විද්‍යාව නෙවෙයි දැනගන්න ඕනෙ. ළමයි හදන්නයි, උයන්නයි තමන්ගෙ මිනිහා සතුටු කරන්නයි. ඒ නිසා ඔය බොරු වැඩ වලට කාලෙ නාස්ති කරන්න එපා.”
මේ වගේ දිනපතා ඕලුට සෆ්රාස්ගෙන් ලැබෙන අවවාද නිසා ඕලු ටික ටික සම්පූරණයෙන්ම වෙනස් කෙල්ලෙක් බවට පත් වුණා. ඕලුගෙ දඟකාර කම් දැන් පිට කාටවත් පෙන්නෙ නැහැ. ඒවා පේන්නෙ සෆ්රාස්ට විතරයි. ඕලුගෙ හැම දඟ වැඩක්ම කළේ සෆ්රාස් එක්ක විතරයි. ඕලු ටික ටික ගෙයි මුලු ගැන්වෙන්න ගත්තා. ගමේවත් වැඩිය ඇවිදින්න ගියේ නැහැ.
ගේ ඇතුලට වෙලා ඉන්න ඕලු තමන්ගෙ හිතේ ගතේ හිරවෙලා තිබුණ හැම දේම නිදහස් කරගත්තෙ සෆ්රාස්ට කියලා. ඕලු සෆ්රාස්ට කැමති විදිහට ඉන්නකොට සෆ්රාස් ඕලු එක්ක රමණය කරන වෙලාවට කොහොම හරි සුරතාන්තයක් ලබා දෙන්න මහන්සි වෙනවා. ඕලු සෆ්රාස් අකමැති දෙයක් කරපු වෙලාවට රමණයෙන් ඔලුට සුරතාන්තයක් ලැබෙන්නෙ නැහැ. මේ බව ඕලුට තේරිලා තිබුණා. ඒ නිසා ඕලු සෆ්රාස් අකමැති දේවල් එකෙන් එක ජීවිතයෙන් අයින් කළා.
මේ විදිහට ඕලුගෙයි නෙලුම්ගෙයි ජීවිත ටික ටික සෆ්රාස්ටත් අසීස්ටත් ඕන විදිහට වෙනස් වෙමින් තිබුණා.
මෙහෙම යද්දි එක මාසෙක නෙලුම්ගෙ ආර්තවය පරක්කු වුණා. සමාන්‍යයෙන් නෙලුම්ගෙ පීරියඩ්ස් ගානට දවසට හැදෙනවා. ඒත් දවස් 2ක් පරක්කු වුණ නිසා ගෑනි ටිකක් බය වුණා. ඉක්මනට අසීස් මුණ ගැහෙන්න කඩේට ගියා.
“අසීස් මාර වැඩේනෙ. මට පීරියඩ්ස් දවස් දෙකක් පරක්කුනෙ.”
අයියෝ ගණන් ගන්න එපා. හැම දේම වෙන්නෙ දෙවියන් වහන්සේට ඕනෙ විදිහට. අවුරුදු ගානක් වේලි වේලි නිකන් තිබුණ හුත්තට ගානට වෙලාවට සුද්ද වෙන්න පුළුවන් වුණාට වැඩට ගත්තට පස්සෙ ඔය වගේ පරක්කුවක් වෙන්න පුලුවන්.
“අනේ එහෙම වුණොත් හොඳයි. ඔයාගෙ බේත් ගල විශ්වාසයි නේද?”
“නැතිව. හැබැයි ඔයා ජයන්තව දාලා එනවනම් මම අද වුණත් කැමතියි ඔයාව බාර ගන්න.”
අසීස් ලද අවස්ථාවෙන් තමන්ගෙ අවශ්‍යතාව ඉදිරිපත් කළා.
“අනේ.. අසීස් මොනවා කියනවද මන්දා. මම මේ ඕලුව ගිනි අරගෙන ඉන්නවා. අසීස් එනවා සුරුට්ටු පත්තු කරන්න.”
“එහෙම නෙවෙයි නෙලුම්. අපි හිතමු ජයන්ත නෙලුම්ව ඩිවෝස් කළා කියලා, එතකොට නෙලුම් මාව බඳින්න කැමතිද?”
“අනේ මන්දා? එහෙම හිතන්නවත් එපා. ජයන්ත කියන්නෙ මගේ දරුවගෙ තාත්තා. අපිට කන්න බොන්න දීලා මෙච්චර කාලයක් ආරක්ෂා කරපු මිනිහා.”
“කන්න බොන්න විතරක් දීලා මදිනේ. ගෑනියෙකුට අවශ්‍යම දේ දීලා නැහැනේ. ඒක දුන්නෙ මමනේ. මම මේ ගමට ආවෙ නැත්නම් මේ වෙද්දි නෙලුම්ගෙ හුත්ත වැහිලම ගිහිල්ලා. “
“පිස්සු කතා! “
“පිස්සු කතා නෙවෙයි. මට මේක කියන්න. නෙලුම් මාව බඳින්න කැමතිද? නැද්ද? බැඳලා හැමදාම හිතේ හැටියට හුකන්න ආසද? නැද්ද?”
“කැමතියි. “
කී නෙලුම් ඉක්මන් ගමනින් ආයිත් ගෙදරට ගියා.
මේ අස්සෙ ඕලුගෙ උසස් පෙළ ප්‍රතිපල ආවා. එස් තුනයි. කැම්පස් යන්න මදි. ප්‍රතිපල ආව දවසට පස්සෙ දවසෙ ජයන්ත ගමේ ආවා.
“ඕලු තව ලකුණු ටිකයිනෙ මදි වෙලා තියෙන්නෙ. ආයිත් කරලා ඔය ලකුනු ටික අරගෙන ලබන පාර කොහෙම හරි කැම්පස් යන්න.”
ජයන්ත කිවුවා.
ඕලු ටිකක් කල්පනා කළා. හිතට ධෛර්ය අරගත්තා. අරගෙන මෙහෙම කිවුවා.
“තාත්තෙ මම තව ඉගෙන ගන්න කැමැත්තක් නැහැ. මම ඉගෙන ගන්න එක නැවැත්තුවා. මම කසාද බඳින්න තීරණය කළා.”
ඒක අහලා ජයන්තට තරු විසිවුණා. අහගෙන හිටිය නෙලුම්ටත් හීන් දාඩිය දැම්මා.
“මොනවා! ඉගෙනගෙන ඉවරයි? කසාද බඳින්න! අවුරුදු 20ක් වෙන්නත් කලින්?”
“ඔවු. ඇයි තාත්තත් අම්මව බැන්දෙ අවුරුදු 18න්”
“උඹට ඕනෙ තාත්තයි අම්මයි කරපු හැම ගොන් කමක්ම කරන්නද?”
“ඔවු. “
ජයන්තට කේන්ති ගිහින් වෙව්ලන්න ගත්තා. ඒ වගේම පොරට හිතට හරිම දුකයි. පොරට ඒ කතාවට එකඟ වෙන්න හිත හදාගන්න බැහැ. ජයන්තගෙ හිතේ තිබුණෙ ඕලුට වැඩි දුරටත් උගන්වලා රටට ලෝකෙට සේවයක් කරන රස්සාවකට දාන්න. ජයන්තගෙ හීන ඔක්කොම බිඳ වැටුණා.
“දැන් කාවද කසාද බඳින්නෙ?”
ජයන්ත ඇහුවා.
“ස…සෆ්රාස්ව”
නෙලුම්ගෙ ගොත ගගහා කිවුවා. ඒක කටින් පිටවුණ හැටියෙ ජයන්තගෙ මූන කලු වුණා. නපුරු වුණා. පොර ගේ ඇතුලෙ වේගෙන් එහාට මෙහාට ඇවිද්දා.
“ඇයි යකෝ…. උඹට මේ තම්බියා ඇරෙන්න මේ ලෝකෙ කිසිම කොල්ලෙක් හිටියෙ නැද්ද?”
“සෆ්රාස් අනිත් කොල්ලටන්ට වඩා හොඳයි.”
ඕලු කිවුවා.
“අනේ උඹලා දන්නෙ මොනවද? ඕකව බැන්දොත් උඹට වෙන්නෙ ජීවිත කාලෙම ලෝගුවක් අස්සට රිංගලා උන්ට ලමයි හද හද දෙන්නයි බත් තම්බ තම්බ දෙන්නයි විතරයි. උඹේ ජීවිතේ උන්ට ළමයි හදන වැස්සියක් විතරයි. ඇයි ගොනෝ උඹට මේ කියන දේ තේරෙන්නෙ නැත්තෙ. වෙන ආගමක එකෙක් එක්ක යාලු වුණානම් මම උඹට විරුද්ද වෙන්නෙ නැහැ. “
“සෆ්රාස් අනිත් මුස්ලිම් අය වගේ නැහැ. වෙනස්. “
“උඹ මොනවද දන්නෙ? සිකුරාදා පල්ලි යනවනම් ඌයි අනිත් එවුනුයි අතර වෙනසක් නැහැ. සිකුරාදට පල්ලි යන හැම තම්බියම අන්තවාදී පටු අදහස් තියෙන දාමරිකයො. උන් බැටළු හම් පෙරවගෙන ඉන්නෙ අවස්තාවක් ලැබෙනකල් උන්ගෙ දාමරික කම් එළියට දාන්න. අනිත් ආගම් ජාති හැම එකක්ම විනාශ කරලා මේ රට තවත් අරාබියක් කරන්න. උන්ගෙ ශරියා නීතිය ගේන්න. ඕව තමයි උන්ගෙ පල්ලියෙන් උගන්නන්නෙ“
“තාත්තා හැම දාම කියන්නෙ ඔය කතාවනේ. මම දැන් සෆ්රාස්ව මාස ගානක් තිස්සෙ ආශ්‍රය කරනවා. තාත්තා ඔය කියන් කිසිම දාමරික කමක් සෆ්රාස්ට නැහැ. එයා මට පණට වගේ ආදරෙයි. “
“එහෙනම් උඹ තීරණේ වෙනස් කරන්නෙ නැහැ?”
“නැහැ.”
නෙලුම් මේ කතාව අහගෙන හිටියට වචනයක්වත් කිවුවෙ නැහැ. ඕලුට දැන් වෙන කොල්ලෙක් බඳින් බැරි තත්වයක් උදාවෙලා තියෙන බව නෙලුම් දන්නවා. අනික තමන් අසීස් එක්ක සතුටු වෙන තරමටම ඕලුත් සෆ්රාස් එක්ක සතුටින් කල් ගෙවනවා ඇති කියලා නෙලුම් හිතුවා.
“නෙලුම්… මේකි මේ නාඩගම් නටනකල් ඔයා ඇස් කන් වහගෙනද හිටියෙ?”
නෙලුම් කිසිම දෙයක් නොකියා අඬන්න ගත්ත ඕලුව බදාගෙන ඉඹ ගත්තා.
ජයන්ත කේන්තියෙන් ගෙයින් පිට වෙලා ගියා. පොර ගමේ තමන්ගෙ හිතවතෙක් එක්ක මේ ගැන කතා කරන්නයි ගියේ. ඒත් ඒ ගමනෙන් සිද්ද වුණේ තවත් නරකක්.
“නෙලුමුයි අසීසුයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා.”
කියන ප්‍රවෘතිය ජයන්තගෙ කනට වැටුණා. දැන් ඒක ගම පුරා පැතිරිලා. ජයන්තට නෙලුම් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා ජයන්ත ඒ කතා කට කතා විතරක් කියලා හිතෙන් බැහැර කරන්න හැදුවා. ඒත් කිහිප දෙනෙක්ම ඒ කතාව කිවුව නිසා ජයන්තගෙ හිතට බයක් ඇති වුණා.
එදා රෑ ගෙදර ආව ජයන්ත රෑ තිස්සෙ අවදියෙන් කල්පනා කළා.
“නෙලුම්
, ඕලු අපේ දුව බව ඇත්ත. ඒත් සෆ්රාස්ව බැන්දොත් ඕලුට ඔයාට අම්මලගෙන් ලැබුණ ඉඩ කඩම් ලියන්න එපා. එහෙම කළොත් ඒවා යන්නෙ අර තම්බි හැතිකරේ අතට. උන් ඒවා අරාබි කොළනියක් කරයි. මේ ගම විනාශ කරයි. අපි ඒ ඉඩම් පන්සලට ලියමු.”
නෙලුම් ඒකට කිසි උත්තරයක් දුන්නෙ නැහැ.
පහු වෙනිදා පාන්දර ජයන්ත ඇහැරිලා කුස්සියට යනකොට නෙලුම් ඉනට අත තියාගෙන දොර ලඟ එළියෙ ඔක්කාරෙ කරනවා.
“ඇයි ඇයි? අසනීපයක්ද?”
කලබල වුණ ජයන්ත ඉක්මනට ගිහින් නෙලුම්ව වත්තන් කරගෙන අල්ලගෙන හිටියා. ටික වෙලාවක් එහෙම්මම හිටි නෙලුම්
“දැන් හරි.”
කියා ගෙට ගියා.
එදා දවල් ජයන්ත ගමේ පන්සලට ගියා. පන්සලේ හාමුදුරුවො දිය වැඩියාව වැඩි වෙලා ඔත්පල වෙලා.
“හාමුදුරුවනේ… මගෙ අදහසක් තියෙනවා පන්සලට ඉඩමක් පූජා කරන්න.”
ජයන්ත වැඳලා එහෙම කිවුවා.
“අනේ ජයන්ත මහත්තයෝ ඔයා ඉඩ කඩම් මොටද? මේ තියෙන් ටිකවත් පාලනය කරගෙන ඉන්න කෙනෙක් නැහැනෙව. මගෙන් පස්සෙ මේ පන්සලට එවන්න හාමුදුරු කෙනෙක් නැහැ. මේවට මොනවා වෙයිද දන්නෙ නැහැ. ඒ නිසා ටිකක් කල් ඉඳලම තීරණයක් ගන්න.”
ඔත්පලේ හිටි හාමුදුරුවෝ දුරුවල කටහඬකින් උත්තර දුන්නා.
“ගමේ නෙලුම් නෝනා ගැන නරක කට කතාවක් යනවා. ඔය ගමේ ගෑනුන්ගෙ කටවල් වහන්න අපට බැහැ. ඒත් නෙලුම් නෝනට ටිකක් කල්පනාවෙන් ඉන්න කියලා කිවුවොත් හොඳයි.”
හාමුදුරුවො ජයන්තට උපදෙස් දුන්නා.
ජයන්ත එදා හවස ගෙදර ආවෙ හරිම කනස්සල්ලෙන්. ඕලු ගැන තියාගෙන තිබුණ සියලුම බලාපොරොත්තු වතුරෙ ගිහින්. සෆ්රාස්ව බැන්දොත් ඕලුත් එක්ක සම්බන්ධ කමක් තියාගන්න බැරි වෙන බව ජයන්තට හිතුනා. එහෙම වුනොත් නෙලුමුයි ජයන්තයි තනි වෙනවා. මෙච්චර කල් ගහපු ප්ලෑන් ගඟට ඉනි කැපුවා වගේ වුණා.
පහු වෙනිදා උදෙන්ම ජයන්ත පිටත් වෙලා ගියේ ඕලුට කතා නොකරයි. ජයන්ත ඊලඟ සතියෙත් ගෙදර ආවා. ඒ සතිය මේ හැම දෙනාගෙන ජීවිත වෙනස් කළ සතියක් වුණා.
මතු සම්බන්ධයි