මේ කතාව මම මෙතෙක් ලියපු කතා වලට වඩා සෑහෙන්න වෙනස්. මේක මට කියපු කෙනා එක්ක මම මේ කතාවට අදාල පැත්තෙ බයිසිකලෙන් රවුමක් ගියා. කතාවට අදාලා තැන් මම දෑහින්ම දැක්කා.
මේ කතාවෙ ප්‍රධාන සිද්ධි මාලාව 100% ක්ම ඇත්ත. ඒත් ඒකෙ ශෘංගාරාත්මක කොටස් වලට මම අතිනුත් දාලා ලියන්නම්. මේ සිදුවීම් පටන් ගත්තෙ මීට අවුරුදු හත අටකට කලින් බණ්ඩාරගම කියන නගරයට කිලෝ මීටර දෙක තුනක් ආසන්නව ප්‍රධාන පාරට ටිකක් ඈතින් තියෙන ගමක. මම ඒ ගමේ නම කියන්නෙ නැහැ.
බණ්ඩාරගම ප්‍රදේශයේ හිටියා බොහෙම ධනවත් වංශවත් පරම්පරාවක්. ඒ ගොල්ලන්ට අයිති ඉඩම් සෑහෙන්න තිබුණා. මේ පරම්පාරවෙ බණ්ඩාරගමට ආව පළවෙනි පුද්ගලයා උඩරටින් කසාදයක් කරගත්ත දකුණේ කෙනෙක්. මුදලි මුහන්දිරම් තනතුරු දරපු එයාගෙ පුතාලා දුවලා අතර මේ ඉඩම් බෙදිලා ගියා. අපේ කතාවට අයිති ගමේ තමයි මේ පරම්පරාවෙ අන්තිම පුරුක් ජීවත් වුණේ. ඒ අයට තිබුණ ඉඩම් සෑහෙන්න ප්‍රමාණයක් ඒ වෙනකොට නඩු හබ වලින් නැති වෙලා නැත්නම් විකිණිලා තිබුණා.
අක්කර 6ක විතර විසාල ඉඩමක තිබුණ පරණ වලව්වක තමයි මේ අය ජීවත් වුණේ. මේ පවුලෙ හිටියෙ දුවෙකුයි පුතෙකුයි. දෙන්නම හොඳ උස මහත වැදගත් පෙනුමැති අය. දුව නෙලුම්. පුතා චන්න. ඒත් අන්තිමට මේ දුව අඩු වයසෙන්ම දුප්පත් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඒ සම්බන්දෙට ගෙදරින් අකමැති වුණ නිසා පැනලා ගියා. පුතා සමාජවාදියෙක් වෙලා පස්සෙ බේබද්දෙක් වෙලා ගමෙනුත් ගියා.
අන්තිමට අර වයසක ජෝඩුව මහ ගෙදර තනි වුණා. ඒත් අර දුව බැන්ද හාදයා හරිම හිත හොඳ උගත් බුද්ධිමත් කොල්ලෙක්. නම ජයන්ත. පොර ලොකු රස්සාවල් හොයාගෙන දේශපාලකයෝ පස්සෙ යන විදිහෙ කෙනෙක් නෙවෙයි. ලැබුණ පළවෙනි අවස්ථවෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවට බැඳුනා. ඒ හැටි පඩි නැතත් හිතේ සතුටෙන් මිනිහා රස්සාව කළා.
නෙළුම්ට දුව ලැබුණෙ අවුරුදු 19 දි. කෙල්ලගෙ නම තිබ්බෙ ඕලු කියලා. මේ පවුල අඟහිඟකම් තිබුණත් හරිම සමගියෙන් සතුටෙන් හිටියා. ජයන්ත කැමති වුණේ නැහැ නෙලුම්ට පරම්පරාවෙන් අයිති වත්කම් ලබා ගන්න. පොරට ඕන වුණේ තනියම නැගී සිටින්න. මෙහෙම ඉද්දි අර වයසක ජෝඩුව අසනීප වුණා. ඒ ගමන ජයන්ත අර වලවුවත්තට අල්ලපු ඉඩම අරගෙන එතන පොඩි ගෙයක් හැදුවෙ නෙලුම්ට තමන්ගෙ දෙමවුපියන්න සලකන්න පුලුවන් වෙන්න. අසනීප වලට බේත් කරන්න සෑහෙන්න වියදමක් ගියා. ඒ වෙනුවෙන් ඒ අය ලඟ තිබුණ ඉතුරුම් වලින් පුතා නාස්ති නොකරපු හැම දේම වියදම් වුණා. අන්තිමට අර මහ ජෝඩුව මැරෙන කොට දිරපු වලවුවයි කැළැව වැවුණ අක්කර 6ක ඉඩමයි විතරයි ඉතිරි වුණේ.
අර ජෝඩුවගෙ මරණෙන් පස්සෙවත් ජයන්ත කැමති වුණේ නැහැ අර වලවුවෙ ගිහින් පදිංචි වෙන්නවත් ඉඩම භුක්ති විඳින්නවත්. ඒක ලියලා තිබුණෙ නෙලුම්ගෙ නමට. කවදා හරි තමන්ගෙ දුවට ඒක ලැබෙන නිසා නෙලුම් ඒකට කිසිම විරුද්ධතාවක් දැක්කුවෙ නැහැ. ඒත් අර වලවුව ලඟ හදපු දෙමවුපියන්ගෙ සොහොන් දෙක වගේම මුලු වත්තම ජරාවාස වුණා. කලින් වලවු වත්ත කිවුව ඒ වත්තට පස්සෙ කිවුවෙ සෙහොන් දෙකේ වත්ත කියලා.
මොනවා ජරාවාස වුණත් නෙලුම්ගෙ පෙනුම නම් තාම හොඳ හැඩට තිබුණා. ගෑනි උසයි. උසට හරියන මහත. ඒ වගේම හැම අවයවයක්ම හොඳ හැඩට තිබුණා. හම පැහැපත්. මූණ නිලියකගෙ වගේ. කොණ්ඩෙ දිගයි. පියයුරු දෙක රවුමට ලොකුවට සීගිරි ලළනාවකගෙ වගේ ඉස්සිලා තියෙනවා. ඉන මහත නැහැ. බඩත් නැහැ. උකුල පළල්. ගුරුලේත්තුවක හැඩේ. තට්ටම් වටකුරුවට ලොකුවට තියෙනවා. තාලෙට ඇවිදිනකොට ඇඟේ අවයව නැටවෙන විදිහ බලන්න ඕනම කෙනෙක් නැවතිලා හැරිලා බලනවා.
ජයන්ත ගෙදර එන්නෙ සතියකට හරි දෙකකට හරි වතාවක්. මොකද ජයන්ත වැඩ කරන්නෙ අනුරාධපුරේ පැත්තෙ කෟතුකාගාරෙක. දුවගෙ ඉස්කෝලෙ වැඩ නිසා නෙලුම්වයි ඕලුවයි බණ්ඩාරගම ගෙදර තියලා තමයි පොර අනුරාධපුරේ බෝඩිමක නැවතුණේ.
නෙලුම් වැදගත් පවුලක කෙනෙක් නිසාත්, නෙලුම්ගෙ වැදගත් හැසිරීම නිසාත් නෙවෙයිනම්, සෑහෙන්න මිනිස්සු මේ වෙනකොටත් නෙලුම් එක්ක සෙට් වෙන්න උත්සාහ කරලා. නෙලුම් සමාජශීලී ගමේ වැඩ වලට සම්බන්ධ වෙන ගෞරවනීය කෙනෙක් වුණත් ඔය වගේ දේවලට පැටලුනේ නැහැ.
නෙලුම්ගෙ දුව ඕලුනම් ටිකක් දඟ පාටයි. කෙල්ලත් අම්මා වගේම ලස්සනයි. ඒත් අම්මා තරම් උස මහත නැහැ. පොඩියි. ඒත් ඇඟේ හැටියට අවයව හොඳට ලොකුවට වැඩිලා තිබුණා. මේ කියන සිද්ධි ආරම්භ වෙද්දි ඕලුට අවරුදු 18යි. පළවෙනි පාර ඒ ලෙවල් කරලා. ඒත් පාස් වෙයි කියලා හිතන්න බැරි නිසා කොම්පියුටර් කෝස් එකකට යන්න ලෑස්ති වුණා.
මේ අතර නෙලුම්ලගෙ ඉඩමේ වලවුව පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ මායිමේ තිබුණ පොඩි පර්චස් 8ක විතර ඉඩම් කෑල්ල විකුණලා ඒ ගෙදර හිටි කට්ටිය වෙන පලාතකට ගියා. ඒ ඉඩම අරගෙන තිබුණෙ මුස්ලිම් මනුස්සයෙක්. නම අසීස්. පොර ඉඩම ගත්ත ගමන් කළේ පාර අයිනෙන් කඩයක් හදපු එක. එතන තිබුණ පොඩි ගෙයි තිබුණෙ සාලෙයි කාමරයයි කුස්සියයි විතරයි. හරියට ජනෙල් දොරවල්වත් තිබුණෙ නැහැ.
පොර කඩේට බඩු ගෙනැත් විවෘත කළා. ඒත් ඒ වෙනකොට ඒ ගමේ ඊට ටිකක් ඈතින් පරණ කඩයක් තිබුණා. මුලු ගමේම මිනිස්සු ගියේ ඒ කඩේට තමයි. ඒ නිසා තම්බියගෙ කඩේට මුලින් ඒ හැටි මිනිස්සු ආවෙ නැහැ. ඒත් පොර ගමේ හිටි බේ බද්දන් ටිකක් අල්ලගෙන තමන්ගෙ කඩේ බඩු ලාබ බවට කට කතා ගම පුරා පැතිරුවා. ඇත්තටම පොර හැම දෙයක්ම අනිත් කඩේට වඩා කීයක් හරි අඩුවෙන් තමයි දුන්නෙ. ටික ටික තම්බි කඩේටත් මිනිස්සු එන්න ගත්තා.
සති අන්තෙක ගමේ ආව ජයන්ත මේ කඩේ දැකලා නෙලුම්ටයි ඕලුටයි දේශනයක් තිබ්බා.
“ඔය මුස්ලිම් මිනිස්සු ඔක්කොම එකයි. කොයිතරම් බැටලු හම් පෙරවගෙන හිටියත් පල්ලිය කියන දේ තමයි කරන්නෙ. බණ්ඩාරගම ටවුමෙ ඉඩම් නැති නිසා තමයි මේ වටේ තියෙන සිංහල ගම් ටික අල්ලගන්න හදන්නෙ. උන්ට මේ ගමේ තව ඉඩම් ගන්න දෙන්න හොඳ නැහැ. නැත්නම් තව තව මුස්ලිම් පවුල් පදිංචි වෙලා ටික කාලෙකින් මේකෙ පල්ලියක් හදයි. ඊට පස්සෙ සිංහල මිනිස්සුන්ට ඉන්න බැරි වෙන්න මේක අරාබියක් කරලා සිංහල මිනිස්සු ගමෙන් යන තැනට වැඩ කරයි. ටික ටික ඉතිරි ඉඩම් ටිකත් සල්ලි දීලා ගනියි.”
“මේ මිනිස්සු මුලු ලංකාවටම ඔය විනාසෙ කරන්න තමයි හදන්නෙ. උන් බෝ වෙන්නෙ නිකන් මීයෝ බෝ වෙනවා වගේ හරිම වේගෙන්. එක පවුලක ලමයි 4 කට වැඩියි. එහෙම තමයි උන්ට පල්ලියෙන් කියලා තියෙන්නෙ. එහෙම ගියාම සිංහල සුලු ජාතිය වෙලා මුස්ලිම මහජාතිය වෙනවා. එදාට මේ රටේ ශරියා නීතිය දාලා අනිත් ආගම් තහනම් කරලා හාමුදුරුවරු මරලා රට මුස්ලිම් රටක් කියලා නම් කරයි. අරාබියෙ වගේ අනිත් ආගම් අදහන මිනිස්සුන්ට මරණ දඩුවම දෙයි. ගෑනු ඔක්කොටම අර කලු රෙද්ද පොරවලා වහල්ලු වගේ තියාගනියි.”
“ඕක නවත්තන්නනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. මුස්ලිම් මිනිස්සුන්ට ඔය හැටි සල්ලි ලැබෙන එක නවත්තන්න ඕනෙ. අපේ මිනිස්සු රිංගන්නෙම ඔය මුස්ලිම් කඩ වලටනේ. ඒ නිසා උන් අපේ සල්ලි හූරගෙන ධනවත් වෙනවා. අපි උන්ගෙ කඩවලට නොගියොත් උන්ගෙ ආදායම පහල බහිනවා. එතකොට තව තව ළමයි හැදුවත් උන්ට ඉඩ කඩම් ගන්න බැරි වෙනවා. කන්න බොන්න දෙන්න බැරි වෙනවා. ඒ නිසා ටික ටික බෝ වීම අඩු වෙනවා. “
“වෙන මොන ජාතියක් ආගමක් බෝ වුණත් කමක් නැහැ ඔය ජාතිය බෝ වුණොත්, රට විනාස වෙලා දවසක ලංකාවත් අර ඉරාකෙ වගේ හැමදාම බෝම්බ පුපුරණ තත්වෙට එනවා. මොකද උන්‍ගෙ ආගමේ කියන්නෙ මුස්ලිම් හැර අනිත් හැම දෙනාවම විනාශ කරන්න කියලා. උන් බලන් ඉන්නෙ උන් මහජාතිය වෙනකල් බලය අරගෙන ඒ දේ කරන්න. “
නෙලුමුයි ඕලුයි මේ කතාව අහලා අර මුස්ලිම් කඩේට නොයන්න හිතා ගත්තා. තම්බි කඩේ අල්ලපු වැටේ වුණත් නෙලුම් ගියේ දුර තිබුණ පරණ කඩේට. ඒත් ඊට පස්සෙ සතියෙ ජයන්ත නැති වෙලාවෙ නෙලුම්ගෙ අයියා රුක්මන් ආවා. පොර ඇවිත් කතා කර කර ඉද්දි නෙලුම් ජයන්ත කිවුව කතාව කිවුවා.
“අනේ මොන මෝඩ කතාවක්ද? මුස්ලිම් සිංහල දෙමළ අපි ඔක්කොම එකයි. මොකද ජයන්තව හොස්පිටල් එකේ සර්ජරි එකකට ගත්තම දෙන ලේ මුස්ලිම්ද දෙමළද සිංහලද කියලා අහනවද? අපි ඔක්කොම මිනිස්සු. හැමෝටම තියෙන්නෙ රතු ලේ. වැඩිම වුණොත් ඒ බී ඒබී ඕ කියලානම් වර්ග 4ක් තියෙනවා. “
“ඔය මනස්ගාත ඔලුවෙ තියාගන්නෙ නැතිව හැමෝම එක්ක සමගියෙන් ඉඳපන් නෙලුම්. මේ සමාජෙ තියෙන්නෙ ආගම් ජාති බේද නෙවෙයි. දුප්පත් පෝසත් බේදෙ. අපි අලුත් විදිහට හිතන්න ඕනෙ. ඔය ආගම් ජාති බේද අමතක කරලා මුලු ලෝකෙම එකම සමාජයක් වෙලා තියෙන්නෙ දැන් ඔය ඉන්ටර්නෙට් එක හින්දා. අපි විතරක් පරණ හණමිටි ඔලුවෙ තියාගෙන ඉන්නවා. “
ඒ කතාව ඇහුවට පස්සෙ නෙලුම්ටයි ඕලුටයි තමන් කලින් ගත්ත තීරණය ගැන සැකයක් ඇති වුණා.
පහුවෙනිදා මුස්ලිම් කඩේ ඉස්සරහින් යද්දි අසීස් ඉක්මනට පාරට දුවගෙන ඇවිත් තමන්ගෙ සරම එහෙම පාත දාලා බොහොම ගව්රවයෙන්
“කුමාරිහාමි කොහෙද යනවා?”
කියලා ඇහුවා.
“මොන කුමාරිහාමිද? කුමාරිහාමිලා දැන් නැහැ මුදලාලි. මම නෙලුම්. මම මේ කඩේට යනවා බඩු වගයක් ගන්න.”
“අනේ නෙලුම් නෝනා ඉතින් අත්ත ලඟ කඩයක් තියාගෙන ඇයි ඔය තරම් දුර යනවා? අපිලා දුප්පත් නිෂාද?”
“අනේ නැහැ මුදලාලි. අපි කලින් ඉඳන් බඩු ගත්ත කඩේනෙ ඒක. “
“අනේ නෝනා ඒ මේ කඩේ දාන්න ඉෂ්ෂරනේ. දැන් ගමේ කඩ දෙකක් තියෙනවානේ. ඉතින් ලඟ කඩේට ගියාට වරදක් නෑනේ.”
ඒකට දෙන්න උත්තරයක් නෙලුම්ට තිබුණෙ නැහැ.
“අනිත් නෝනා වගේ උසස් කෙනෙක් කඩේට එන්න ඕනෙ නැහැ. බඩු ලිස්ට් එක එවුවනම් මම ගෙදරටම බඩු ටික ගෙනැත් දීලා සල්ලි අරගෙන යන්නම්.”
“අනේ එහෙම ඕනෙ නැහැ මුදලාලි. අපි සාමාන්‍ය මිනිස්සු. “
“අනේ.. එහෙම කියන්න එපා නෝනෙ. අපිලා දන්නවා නෝනා ඔහෙම හිටියට වලවු කාරයො කියලා. නෝනා මගේ කඩේට එනවනම් ඒක මට ගවුරවයක්.”
අසීස් අත් දෙකට එකට තියාගෙන නැවිලා කිවුවා.
නෙලුම්ට ඒකටත් උත්තරයක් නැහැ.
“නෝනා දැන් කඩේ යන්නෙ මොනවා ගේන්නද?”
“මේ හාල් තුනපහේ ටිකක්.”
“නෙලුම් නෝනා … මං ලඟ සුදු හාල් රුපියල් 30යි. සම්බා 40යි. නෝනට හින්දා සම්බා 35ට දෙන්නම්. නෝනා ඕන්නං ගිහින් බලන්න අර කඩේ සුදු හාල් 31යි. සම්බා 42යි. මට බඩු ලිස්ට් එක කියන්න මම බඩු ටික ගෙදරට ගෙනැත් දෙන්නම්. “
කොහෙම හරි නෙලුම්ට අසීස්ගෙන් ගැලවෙන්න බැරි වුණා. අන්තිමට නෙලුම් ගියෙ අසීස්ගෙ කඩෙන් බඩු අරගෙන. අසීස් කිරද්දිත් වැඩිපුර දැම්මා. ගනනුත් හැම එකෙන්ම අඩු කළා. කතා කළෙත් පණ දෙන්න වගේ. හරිම විනීත විදිහට. අසීස් අවුරුදු 40ක විතර මිනිහෙක්. ටිකක් උස මහතයි. කළුයි. ඒත් මූණ ප්‍රසන්නයි. අනිත් තම්බි වගේ රැවුල වවලා හරි තොප්පිය දාලා හරි නැහැ. ඒ නිසා නෙලුම්ට ජයන්ත කිවුව විදිහෙ බයක් ඇති වුනේ නැහැ.
නෙලුම්ටත් පරණ කඩේට තරම් දුර යන්නැතුව ලේසියෙන්ම බඩු ටික ගන්න ලැබෙන එක සහනයක් වුණා. බඩුත් කීයක් හරි ලාබ නිසා ආර්ථික අමාරුකම් තියෙන නෙලුම්ට ඒක තවත් උදවුවක් වුණා. ඒ නිසා නෙලුම් දෙතුන් පාරක්ම අසීස්ගෙ කඩේට ගියා. ඒත් ජයන්ත ආව වෙලාවක් මේද අහලා හොඳටම කේන්ති ගියා.
“අපේ සිංහලයගෙ මෝඩකමයි කම්මැලිකම හින්දා තමයි මේ ලංකාව අපිට දවසක නැති වෙන්නෙ. උන් දැන් ඔහෙම ලාබෙට දෙන්නෙ සෙනග අල්ලගන්නකල් විතරයි. නැත්නම් පරණ කඩේ වැහෙනකල් විතරයි. අනික උන් හොරට කිරලා බාල බඩු දීලා අර ගනන් අල්ලනවා. අපේ එවුන් ගොන්නු වගේ උන්ට අහුවෙලා උන්ට බෝවෙන්න උදවු කරලා ජාතියම වඳ කරගන්නවා.”
එතකොට නෙලුම් තමන්ගෙ අයියා කිවුව වචන ටිකක් දැම්මා.
“ඕක තමයි පිටරටවල පරයන්ට අපි ලව්වා කරවන්න ඕන කරන්නෙ. අපේ එවුන් ඒ ගුලිය ගිලලා ඒක හැම තැනම වමාරනවා. තම්බි ලේ දන් දෙන්නෙ නැහැ. දුන්නත් උන්ගෙ එකෙක් වෙනුවෙන් විතරයි. උන් උදවු කරන්නෙ උන්ගෙ ජාතියෙ උන්ට විතරයි. මහලොකුවට ලේ ගැන කතා කළාට ඒකවත් දන්නෙ නැහැ. සහජීවනය කියන එක අපිට තිබුණට උන්ට නැහැ. උන් අපිව රවට්ටලා අන්තිමට මුලු ජාතියම විනාස කරලා මේක අරාබියක් කරයි. අපේ සහජීවනේ උඩදාපු උන්ට පසුතැවෙන්නවත් ජීවත් වෙන්න බැරි වෙයි. “
“මට ඔයාට නීති දාන්න බැහැ. ඒත් මම කිවුවෙ රටේ ලෝකෙ වෙන දේවල් දැකලා මම තේරුම් ගත්ත දේවල්. අපේ ගමේ එවුන් හරියට වැඩ නොකළොත්, වැඩි කල් නොයා මේ ගම තම්බි මුඩුක්කුවක් කරනවා. වැඩි කල් නොයා මුලු ගමම ඔය තම්බියගෙ ණය කාරයො වෙයි. ඊට පස්සෙ ඉතිරි ටික ලේසියෙන්ම කරගනියි. “
ජයන්තයි නෙලුමුයි අතර පොඩි අමනාපයකුත් මේ නිසා ඇති වුණා.
ජයන්ත මොනවා කිවුවත් අසීස්ගෙ කඩේ නෙලුම්ට ලොකු පහසුවක්. ඒ වගේම අසීස්ගෙ ලෙන්ගතු ගෞරවශීලී හැසිරීමට නෙලුම් කැමති වුණා. අසීස් එක්ක කතා කරන එකත් නෙලුම්ට සතුටක් වුණා.
දවසක් තවත් තරුණයෙක් අසීස්ගෙ ගෙදර නවතින්න ආවා. පොරගෙ නම සෆ්රාස්. අසීස්ගෙ මල්ලි. පොරනම් කළු නැහැ. පැහැපත්. නළුවෙක් වගේ. බළල් ඇස් දෙකක් තිබුණා. පොරත් අසීස් වගේම හරිම මිත්‍රශීලියි. හැමදෙනාම එක්ක හිනා වෙනවා.
අසීස් කඩේ නැති වෙලාවට සෆ්රාස් තමයි කඩේ බලාගන්නෙ. සෆ්රාස්ගෙ පෙනුමට ගමේ කෙල්ලො හැරිලා බැලුවා. ඒත් මුස්ලිම් නිසා හිත පාලනය කරගත්තා. ඕලුගෙ හිතත් ඒ වගේමයි. සෆ්රාස් පාරෙ යනකොට ජනේලෙන් හොරෙන් බැලුවා. සෆ්රාසුත් ඕලු ගැන විශේෂ උනන්දුවක් දැක්වුවා.
ඕලු කොම්පියුටර් කෝස් එක කරන්න ටවුමට යනකොට සෆ්රාස් මුණගැහෙන්න ගත්තා. ගමේ කෙල්ලන් පිස්සුවෙන් වගේ බලන කඩවසම් කොල්ලා තමන් වටේ කැරකෙන එක ගැන ඕලුට මාර ලොකු දෙයක්. ඒ නිසා ඕලුත් පැනලා කතා කළා.
මේ අතරෙ අසීසුත් නෙලුම්ට ටික ටික කිට්ටු වෙන්න ගත්තා. නෙලුම් කඩේට ආව වෙලාවට අසීස් සෑහෙන්න ආගිය තොරතුරු කතා කළා. ජයන්ත ගැන විස්තර ඇහුවා.
“අද නම් නෙලුම් නෝනා හරිම සන්තෝසෙන් ඉන්නව ඇත්තෙ. “
“ඇයි අසීස් එහෙම කියන්නෙ?”
“ඇයි අදනෙ ජයන්ත මහත්තයා එන්නෙ. නෝනා ආශාවෙන් බලන් ඉන්නවා ඇතිනෙ. සති දෙකක් ඉවසගෙන ඉන්න එපැයි.”
ඒක අහලා නෙලුම්ට කේන්ති ගියේ නැහැ.
“අනේ අසීස් මොනවා කියනවද මන්දා.”
කියා ඇඹරුණ නෙලුම් ගෙදර ඇවිත් කල්පනා කරන්න ගත්තා. අවුරුද ගානකින් ජයන්තයි නෙලුමුයි එකතු වෙලා නැහැ. දුව ලොකු ලමයෙක් වුණ දවසෙ ඉඳන් ජයන්තයි නෙලුමුයි අතර ශාරීරික සම්බන්ධයක් තිබුණෙම නැති ගානයි.
ඒත් නෙලුම්ට වයස තාම 38යි. ඇඟ පත හරිම තරුණ පාටයි. නිරෝගියි. ඒත් ජයන්ත එහෙම නැහැ. එයා හිතන්නෙ දැන් එයා වයසයි කියලා. ඒත් ජයන්තට තාව අවුරුදු 43යි.
අසීසුයි නෙලුමුයි අතර කතා බහ ටික ටික විවෘත වෙන්න ගත්තා.
අසීස්ගෙ කඩේ දවසක් ප්‍රීති බෝඩ් එකක් ගහලා තිබුණා. (උපත්පාලන කොපු දැන්වීමක්) නෙලුම් එදා කඩේට ඇවිත් ඒක දැක්කත් නොදැක්කා වගේ හිටියා.
“දැක්කද බෝඩ් එක. දැන් ඉතින් කාටවත් හදිස්සියක් ආවත් ඉවසගෙන ඉන්න ඕනෙ නැහැ. හන්දියට දුවන්න ඕනෙත් නැහැ. මං ගාව බඩු තියෙනවා.”
නෙලුම් ලැජ්ජාවෙන් ඇඹරුණා මිසක් කිසිම දෙයක් කිවුවෙ නැහැ.
“අයියෝ… නෙලුම් නෝනා ඇඹරෙන්නෙ නිකන් 18 කෙල්ලෙක් වගේනෙ. ඕවා දැන් රටේ සාමාන්‍ය දේවල්නේ. ඉස්කෝල වලත් දැන් ඕවා උගන්නනවා. අනික ඉතින් ආසාවල් ඇති වෙන්නෙ මිනිස්සුන්ටනේ.”
නෙලුම් කිසිම දෙයක් නොකියා බඩු අරගෙන ගියා. ඒත් ගෙදර ආවත් අසීස් කියපු දේවල් වලින් නෙලුම්ගෙ වැලලිලා තිබුණ හැඟීම් ඇවිස්සෙන්න ගත්තා. තමන්ගෙ තරුණ ජීවිතේ නිකරුණේ නාස්ති වෙලා යන බව නෙලුම්ට හිතුණා. ඒ වගේම අසීස් ගැන අමුතු හැඟීමක් ඇති වෙන්න ගත්තා.
දැන් අසීස්ගෙ කඩෙන් විතරයි නෙලුම් බඩු ගන්නෙ. නෙලුම් ජයන්ත එක්ක ඒවා කතා කරන්නවත් යන්නෙ නැහැ. ජයන්ත මාසෙ පඩි ගේනකල් ණයටත් අසීස් බඩු දෙනවා. අසීස් කවදාවත් නෙලුම්ට ණයට දෙන්න අදිමදි කරන්නෙ නැහැ. ඉල්ලන පරක්කුවෙන් දෙනවා.
සෆ්රාස් කඩේ ඉන්න වෙලාවට නෙලුම් වැඩිය කඩේට යන්නෙ නැහැ. අසීස් ඉන්න වෙලාවල් බලලා තමයි යන්නෙ. ගිහින් සෑහෙන්න වෙලාවක් කතා කර කර ඉන්නවා. අසීසුත් කතාවට දක්ෂයා. එක එක කතා කියනවා. මේ අතරෙ එන්න එන්න අසීස් ටික ටික කාමුක කතා කියන්න ගත්තා. පුදුමෙකට වගේ නෙලුම් ඒව අහන්න ආස වුණා. මේ නිසා දෙන්න අතර ටික ටික අමුතු සම්බන්ධයක් ඇති වෙන්න ගත්තා.
නෙලුම්ට නොදැනී අසීස් නෙලුම්ගෙ හැඟීම් ඇවිස්සෙන විදිහට එක එක කතා කිවුවා. පිට රටවල මිනිස්සු කරන කියන දේවල්, අමුතු ප්‍රවෘත්ති, වගේ දේවල් තමයි ඒ කතා වලට මුල් වුණේ. කොහොම හරි අසීස්ගෙ කතා අහලා ගෙදර එන නෙලුම් ඉන්නෙ හරිම අසහනෙන්. ජයන්ත ආව දවසක නෙලුම්ට ජයන්තව පොළඹවගන්න ඕන වුණා. නෙලුම් ඒකට අවශ්‍ය දුහුල් නයිටියකුත් ඇඳගෙන හිටියා. ඒත් දුව ඉන්න නිසා හවුස්කෝට් එකක් උඩින් ඇන්දා. අන්තිමට රෑ නිදියන වෙලේ ඒක ගලවලා ඇවිත් ජයන්තව ඉම්බා. ඒත් ජයන්ත
“දුව තාම ඇහැරිලා”
කියලා නිදා ගත්තා. නෙලුම් දුකෙන් වගේම කේන්තියකින් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා. තමන්ගෙ කකුල් දෙක අතර තෙතමනයක් වගේම උණුසුමක් නෙලුම්ට දැනුනා. තන පුඩුවලත් අමුතු කැසිල්ලක් ඇති වෙලා. ඒත් ඒ ගැන කරන්න කිසි දෙයක් නැති තමන් හරිම අසරණයි කියලා නෙලුම් හිතුවා.
මතු සම්බන්ධයි